27 C
Colombo
19/01/2025

සබීතාගේ සැමියා මහමග ඇද වැටී අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

Share with your friends :

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ශරීර සුවතාවය සඳහා මාර්ගයේ ඇවිදිමින් සිටියදී හදිසියේ ඇද වැටීමකට ලක්ව බරපතල තත්වයෙන් ඔහු රෝහල් ගත කර ඇත.
ඒ මහතා මේ වන විට රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.ඔහු ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමිපුරුෂයායි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ කුරුඳුවත්ත ප්‍රදේශයේ මහා මාර්ගයකදීය.
අනතුරින් ඔහුගේ මොලයට හානි සිදුව ඇතැයි පැවසේ.

Share with your friends :