පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට සහ බිරිඳටත් කොරෝනා 25/05/2021 Share with your friends : සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳටත් කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇත. කොවිඩ් ආසාදිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශ්‍රිතයෙකු වශයෙන් නලින් බණ්ඩාර මහතාව ද ස්වයං නිරෝධායනයට ලක් කර තිබිණි. Share with your friends :