27 C
Colombo
24/09/2024

අධික වර්ෂාව සමග රත්නපුරට ගංවතුර

Share with your friends :

ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව කළුගග රත්නපුර ප්‍රදේශයෙන් පිටාර ගලමින් තිබේ.

මේ වන විට රත්නපුර නගරය හා අවට ප‍්‍රදේශය ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ඉක්මවා පහත් බිම් ජලයෙන් යටවෙමින් ඇත.

තවදුරටත් ගංගාවේ ජල මට්ටම ගිහින් ඉහළ යමින් පවතී.

ගංගාවේ ඉහල ප‍්‍රදේශවලටත් තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතින නිසා පහත්බිම්වල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු වන්නැයි දන්වා ඇත.

Share with your friends :