27 C
Colombo
23/09/2024

ශ්‍රීලංකාවේත් කළු දිලීරය අම්පාරෙන් හමුවේ

Share with your friends :

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් අතර පැතිර යන කළු දිලීර රෝගය ව‍ැළඳුණු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් හමු වී ඇත.
මෙම රෝගය වැළඳුණු පුද්ගලයන්ගෙන් 50% ක පමණ ප්‍රතිශතයක් අසාධ්‍ය තත්වයට පත්වීමේ හා මරණයට පත්වීමේ අවදානමක් තිබෙන බවට මේ වනවිට ඉන්දියාවේ සිදුකළ පර්යේෂණවලින් තහවුරුව ඇත.

Share with your friends :