27 C
Colombo
23/09/2024

නයිජීරියාවේ හමුදාපති ගුවන් අනතුරකින් මරුට

Share with your friends :

නයිජීරියාවේ හමුදා ප්‍රධානී ලුතිනන් ජනරාල් ඊබ්‍රහිම් අටාහිරු ගුවන් අනතුරකින් මියගොස් තිබේ. එරට කඩුනා ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් හමුදාපතිවරයා මියගොස් ඇත්තේ එරට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ගමන් කරමින් සිටින අතරේදීය.
54 හැවිරිදි හමුදාපතිවරයා එම තනතුරට පත්වුයේ පසුගිය ජනවාරි මාසයේදීය.
ඔහු සමග ඔහුගේ සමීපතමයන් කීපදෙනෙකුද ගමන් කර ඇති අතර ඔවුන් සියලුදෙනාම මිය ගොස් තිබේ.

Share with your friends :