පෝට් සිටි පනත සිය රජයක් ඉදිරියේ වෙනස් කර රටේ ස්වෛරීත්වය,භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගැනීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පෝට් සිටි පන ත සම්මත කල අද දිනය රටට තීරණාත්මක දවසක් වන අතර රටේ ස්වෛරීත්වය,භෞමික අඛණ්ඩතාවය,දේශපාලන නිදහස,ඒකීයභාවය තුට්ටු දෙකට විදේශිකයින්ට විකුණන ලද දවසක් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
