27 C
Colombo
24/09/2024

අද කොරෝනා මරණ 38 ක් – සමස්ත මරණ 1089

Share with your friends :

අද තවත් කොරෝනා මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
එය එක් දිනකදී මෙරටින් වාර්තා කරන ලද වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.
එම ප්‍රමාණය සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1089 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ මරණ සම්බන්ධයෙන් රජය ලබා දෙන සංඛ්‍යා ලේඛන පිළිගත නොහැකි බවයි.

Share with your friends :