27 C
Colombo
24/09/2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති පදවියට ශම්මි සිල්වා නිතරගයෙන්

Share with your friends :

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත්ව තිබේ.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූර සඳහා පත් වු දෙවන අවස්ථාව මෙයයි.

2021 වසරේ සිට 2023 වසර දක්වා වු වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සඳහා නිලධාරීන් පත්කර ගැනීම සඳහා වු ඡන්ද විමසීම අද (20) උදෑසන විඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සිදුකෙරුණි.

Share with your friends :