27 C
Colombo
15/11/2024

පෝට් සිටි පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය

Share with your friends :

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
එම සංශෝධන අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට මීට ඉහතදී ඉදිරිපත් කළ සංශෝධන අනුව සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඇති නිර්දේශ මත පදනම්ව පනත් කෙටුම්පත සම්මත කර ගන්නා බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

Share with your friends :