27 C
Colombo
25/09/2024

අදත් කොවිඩ් ආසාදිතයන් 3591 ක් – වැඩිම සංඛ්‍යාව අද

Share with your friends :

අද දිනයේ කොරෝනා ආසාදිතයන් 3591 වාර්තා වී ඇත.එය එක් දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් ගණනයි.
ඒ සමග මෙරට ආසාදිතයන් ගණන 150,771 ඉහල යයි. මේ වන විට රට පුරා කොවිඩ් ව්‍යාප්තිය ශීග්‍රයෙන් ඉහල යමින් පවතින අතර එය පාලනය කර ගැනීම සඳහා රජය මෙතෙක් ගත සියලු ක්‍රමවේද සාර්ථකවී නොමැත. රට තුල සැබෑ කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය මීට වඩා බෙහෙවින් වැඩි බව පැවසේ.

Share with your friends :