24 – 25 රජයේ නිවාඩු දින ලෙස නම් කෙරේ 18/05/202117/05/2021 Share with your friends : ලබන 24( සදුදා) සහ 25( අඟහරුවාදා) යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලැබී ඇත . Share with your friends :