27 C
Colombo
16/11/2024

කොරෝනා අස්සේ පොර්ට් සිටි තීරණය 18 මැතිසබයට

Share with your friends :

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තුවට 18 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය 19 සහ 20 දෙදින පැවැත්වීමට නියමිතය.

විවාදය එම දින දෙකේදී දවස පුරාම පැවැත්වෙන අතර පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4ට පැවැත්වේ.

මේ කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර වෙනත් බාහිර කිසිවෙකුට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීම තහනම් කර ඇත.

Share with your friends :