තවත් කොවිඩ් මරණ 31 ක් – තත්වය භයානක අතට 15/05/2021 Share with your friends : පසුගිය පැය 24 ක කාලය තුල ශ්‍රීලංකාවේ කොවිඩ් මරණ 31ක් සිදුව තිබේ. මේ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 923කි. Share with your friends :