27 C
Colombo
18/11/2024

මැයි 31 තෙක් රටපුරා රාත්‍රියට අත්‍යවශ්‍ය නොවන ගමන් බැහැ

Share with your friends :

කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රට පුරා ලබන මැයි 31 වැනිදා දක්වා රාත්‍රි 11 සිට පසු දින අලුයම 4 දක්වා සංචරණ සීමා පනවා තිබේ.

කෙසේ වෙතත් මේ කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර ලබාදේ.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා පළාත් අතර සංචාර සීමා ද රජය විසින් පනවනු ලැබ ඇත.

Share with your friends :