27 C
Colombo
25/02/2025

කොරෝනා දත්ත සඟවන බවට වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීරට චෝදනා

Share with your friends :

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා චෝදනා කරයි.
වසංගත රෝග විද්‍යා අංශය විසින් ජනාධිපතිතුමාට හෝ නිවැරදි දත්ත ලබා නොදෙන බවත් රට ලොක්ඩවුන් කරගැනීමට නොහැකි එනිසා බවත් චෝදනා කළහ.
වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් වසංගතයේ නිවැරදි දත්ත විෂය භාර අමාත්‍යවරයාට හෝ ලබා නොදෙන බවත් පැවසූ ඔවුන් මේ හරහා රට ඉතාම බරපතල අවදානමක ඇතැයිද කියා සිටියහ.

Share with your friends :