ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත පරිදි ලබන 20 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අන්තර්ජාල පහසුකම් යටතේ ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව එහිදී ඡන්දය අත් ඔසවා ප්‍රකාශ කිරීමට නියමිතය.

previous post