කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රට පුරා ලබන මැයි 31 වැනිදා දක්වා රාත්‍රි 11 සිට පසු දින අලුයම 4 දක්වා සංචරණ සීමා පනවා තිබේ.
කෙසේ වෙතත් මේ කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර ලබාදේ.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා පළාත් අතර සංචාර සීමා ද රජය විසින් පනවනු ලැබ ඇත.