27 C
Colombo
31/01/2025

හෙද නිලධාරීන් 70 ක් කොරෝනා රෝගයට ගොදුරු වෙයි

Share with your friends :

මෙවර සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද වැඩි වශයෙන් කොරෝනා රෝගයට ගොදුරුවී තිබේ.
මේ වන විට රට පුරා හෙද නිලධාරීන් හැත්තෑවකට අධික සංඛ්‍යාවකට කොවීඩ් වසංගතය ආසාදනය වී සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඒ අනුව ත්‍රිකුණාමලය රෝහලෙන් 17ක්, රාගම රෝහලෙන් 8ක්, කෑගල්ල රෝහල‍ෙන් 4ක්, කුරුණෑගල රෝහලෙන් 3ක්, කරාපිටිය රෝහලෙන් 4ක් ආදී ලෙස දිවයින පුරා රෝහල්වලින් එම පිරිස හඳුනාගත් බව ද ඔහු සඳහන් කළේය.

Share with your friends :