27 C
Colombo
25/11/2024

පුද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන් ඇතුල් කිරීම නවතා දමයි

Share with your friends :

මෙරට පුද්ගලික රෝහල් වලද ආසාදිතයන් සඳහා වෙන් කළ රෝහල ඇඳන් සම්පූර්ණයෙන්ම පිරීස් තිබේ.

මෙරට ප්‍රධාන පොලේ පුද්ගලික රෝහල් කිහිපයක්ම රජයේ අනුමැතිය මත මේ වන විට කොරෝනා ආසාදිතයන් සඳහා වෙනම ප‍්‍රතිකාර ඒකකයන් පවත්වාගෙන යන අතර
දැනටම එම ඒකකයන්හි ඇදන් පූර්ණ වශයෙන් පිරී ගොස් තිබේ.

එම රෝහල් වලින් ප‍්‍රතිකාර ගැනීම සඳහා ආසාධිතයන් විශාල ප්‍රමාණයක් ඉල්ලුම් කරමින් ඇතත් ඔවුන්ට ඉඩ පහසුකම් ලබාදීමට එම රෝහල් අපොහොසත් වී සිටිති.

Share with your friends :