මියන්මාරයේ අද පැවති උද්ඝෝෂණ වලට හමුදා ජුන්ටාව විසින් වෙඩි තැබීම නිසා නිරායුධ සිවිල් වැසියන් අටදෙනෙකු මිය ගොස් තිබේ.
මියන්මාරය පුරා නගර රැසක දස දහස් ගණන් ජනතාව මෙම උද්ඝෝෂණ වලට එක්ව සිටියහ.
මණ්ඩාලේ නගරයේදී පවතී උද්ඝෝෂණයට වෙඩි ටබීමෙන් දෙදෙනෙකු මියගිය අතර වෙට්ලේට් නගරයේ වෙඩි තැබීම් නිසා තවත් තිදෙනෙකු මිය ගියහ.