ලෝක ප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් හිමිකරු බිල් ගේට්ස් සහ බිරිඳ මෙලින්ඩා දික්කසාදවීමට තීරණය කර තිබේ.
මෙම දෙදෙනාගේ විවාහය විසි හත් වසරකි. මෙම දෙදෙනාට දරුවන් තිදෙනෙකි. මේ දෙදෙනා හමුවුයේ 1980 දශකයේදීය. ඒ මෙලින්ඩා මයික්‍රොසොෆ්ට් සමාගමට මෙලින්ඩා එක්වීමත් සමගය.
බිල් ගේට්ස් දැනට ලොව සිව්වන ධනවත් පුද්ගලයාය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 124.කි. මයික්‍රොසොෆ්ට් සමාගම ලොව විශාලතම මෘදුකාංග සමාගමයි.