ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ අනුෂ්ක ගුණසිංහ මහතා අද එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
පෞද්ගලික හේතූන් මත ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව අනුෂ්ක ගුණසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික ව්‍යවසායක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත් කල ගුණසිංහ මහතා වසර 1 1/2 කට ආසන්න කාලයක් එම ධූරයේ කටයුතු කළේය.