චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ තිබේ.
ඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීහු 37 දෙනෙක්ගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ .
මොවුන් චීන ගුවන් හමුදාවට අයත් බී.- 4026 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .