අද දිනය තුල කොවිඩ් -19 වයිරසය ආසාදිතයින් සංඛ්‍යාව 1451 කි. ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 104,938කි. එසේම කොවිඩ් ආසාදිත තවත් හය දෙනකුගේ මරණ අද වාර්තා විය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 661 ක් දක්වා ඉහළ ගොස් ඇත

previous post