කොළඹ රාජකීය – ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරගය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. ක්‍රීඩකයන් කීප දෙනෙකු කොරෝනා ආසාදිතවීම මීට හේතුවයි.
මෙම තරගය මැයි මස 6,7,8 තෙදින හම්බන්තොට දී පැවැත්වීමට නියමිතව තිබිණි.
තරගය පවත්වන මීළඟ දිනයන් පසුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
