27 C
Colombo
24/11/2024

වත්තල හේමාස් රෝහලේ ප්‍රතිකාර ලැබූ 18 හැවිරිදි තරුණියක් කොවිඩ් රෝගයෙන් මරුට

Share with your friends :

වත්තල හේමාස් රෝහලේ ප්‍රතිකාර ලැබූ 18 හැවිරිදි තරුණියක් කොවිඩ් රෝගයෙන් මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ තරුණියකි.
කොවිඩ් නිව්මෝනියාව සහ ඒ හේතුවෙන් ඇතිවූ හදවත් රෝග තත්වයක් මීට හේතුවී තිබේ.

Share with your friends :