27 C
Colombo
27/01/2025

මහජන ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවයි

Share with your friends :

රටපුරා මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවනු ලැබ ඇත.
ඒ අනුව රටපුරා සියලු ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2022 අප්‍රේල් 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කැඳවන බව ද ජනාධිපතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වෙයි.

Share with your friends :