27 C
Colombo
25/02/2025

පෝට් සිටි,පළාත් සභා,මැයි දිනය ගැන ආණ්ඩුවේ තීරණාත්මක රැස්වීම අද මහින්දගේ ප්‍රධානත්වයෙන්

Share with your friends :

ආන්දෝලනයට තුඩුදී ඇති කොළඹ වරායේ නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත, මැයි දින රැස්වීම් පැවැත්වීම හා පලාත් සභා මැතිවරණ පනත ඇතුළු බරපතල කරුණු ගනනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද ( 19) පැවැත්වීමට නියමිතය.
අදාළ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර බෙදීම් ඇතිවී තිබේ.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීම අදාළ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට දැනටමත් ඉදිරිපත් කර ඇත.

Share with your friends :