27 C
Colombo
23/09/2024

චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

Share with your friends :

චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා මේ මස අගදී මෙරටට පැමිණෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම සංචාරයේදී චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රි ලංකා රජයේ ඉහළම පාර්ශ්ව සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත.ය
මෙය වත්මන් රජය බලයට පත්වීමෙන් පසු චීන රජයේ ඉහළම නියෝජිතයකු මෙරට සිදු කරන දෙවැනි ඉහළම මට්ටමේ සංචාරයයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ චීන රජයේ ඉහළම විදේශ ප්‍රතිපත්ති තීරකයකු වන යැන්ග් ජිචි මෙරට සංචාරය කළේය.

Share with your friends :