27 C
Colombo
23/09/2024

මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කරමින් අති විශේෂ ගැසට්ටුවක්

Share with your friends :

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.

මෙම ගැසට් නිවේදනයට අනුව තහනම් සංවිධාන තහනම නොතකා ක්‍රියාකරන පුද්ගලයකු වරදකරු වුවහොත් වසර 20කට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කිරීමේ දණ්ඩනයකට යටත් විය යුතුය.

එම තහනම් සංවිධානවල ක්‍රියාකාරකම්වලට අනුබලදීමේ වරදකට වරදකරුවන් වන පුද්ගලයකු වසර 10ක් බන්ධනාගාරගත කිරීමේ දණ්ඩනයකට යටත් කළ හැකි බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Share with your friends :