27 C
Colombo
24/09/2024

රුපියල පහලට – ඩොලරය ඉහලට

Share with your friends :

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල් 204.62 දක්ව ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 204.62 ක් වූ අතර ගැණුම් මිල 199.80 ක් විය.

රුපියලට සාපෙක්ෂව ඇමෙරිකා ඩොලරයක මිල වැඩිම ඉහළ යාම අද වාර්තා විය. පසුගිය දිනවල චීනයෙන් විශාල ණයක් මෙරටට ලැබුණු අතර චීන ණය ලැබෙන අවස්ථාවල රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම දක්නට ලැබේ. සාමාන්‍යයෙන් විශාල විදෙස් ණය මුදලක් ලැබෙන අවස්ථාවල රුපියල ශක්තිමත් වීම සිදුවන අතර චීන ණය ලැබෙන විට රුපියල අවප්‍රමාණය වීමට හේතුව තවමත් පැහැදිලි නැත.

Share with your friends :