27 C
Colombo
24/09/2024

කොළඹ වරාය නගර පනතට එරෙහිව නීතිඥ සංගමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Share with your friends :

කොළඹ වරාය නගර පනත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ එහි ලේකම් රජිව් අමරසූරිය මහත්වරු මෙම පෙත්සම් ඉදිරිපත් කරනු ලබති.

නීතිඥ සංගමයේ කමිටුවක් විසින් ගන්නා ලද තීරණයකට අනුව මෙම පෙත්සම් ගොනු කරන බව සඳහන්ය.

Share with your friends :