27 C
Colombo
22/10/2024

කොරෝනා මරණ හයසියය ඉක්මවා යයි – සමස්ත රෝගීන් 95579 ක් දක්වා ඉහලට

Share with your friends :

කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනෙකුගේ මරණ අද (13) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 602 කි.

අද දිනයේ නව කොරෝනා රෝගීන් 185 ක් වාර්තාවී තිබේ. ඒ සමග මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් ප්‍රමාණය 95579 ක් දක්වා ඉහල ගොස් තිබේ.

Share with your friends :