27 C
Colombo
23/10/2024

කොරෝනා පාලන නීතිරීති අනුගමනය නොකරන්නන්ට එරෙහිව දැඩි පියවර

Share with your friends :

උත්සව සමයේ ජනතාව සෞඛ්‍යය නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
මෙම චක්‍රලේඛය අනුව සෞඛ්‍ය නීතිරීති සම්බන්ධයෙන් දැඩි සෝදිසියක් සිදු කෙරේ.
පොලිස් නිලධාරීන් ගත වූ දින කිහිපය තුළ සිදුකළ මෙහෙයුම් තුළදී ජනතාව ,වෙළඳසල් හිමියන් ,බස් රථවල නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන බවට හෙළිවී ඇත.

Share with your friends :