27 C
Colombo
23/02/2025

මියන්මාර හමුදාව අදත් අහිංසක සිවිල් වැසියන් 60 ක් ඝාතනය කරති

Share with your friends :

මියන්මාරයේ අද පැවති උද්ඝෝෂණ වලට එල්ලවූ හමුදා ප්‍රහාර වලින් නිරායුධ සිවිල් වැසියන් හැට දෙනෙකු මිය ගොස් තිබේ. යැන්ගුන් නගරය අවට මෙම පිරිස ඝාතනයවී තිබේ.
මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය වෙත මියන්මාර හමුදා රජයට එරෙහිව වහාම පියවර ගත යුතුව බවට යෝජනා ඉදිරිපත්වී තිබේ.
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිශේධ බලය හිමි චීනය හා රුසියාව ඊට එරෙහිව ඡන්දය භාවිත කරනු ඇතැයි පැවසේ.

Share with your friends :