තම කිරුල ගැලවීමේ සිද්ධිය පැහැදිලිවම කුමන්ත්‍රණයක් බවත් එතන සම්පූර්ණයෙන්ම තිබ්බේ ඊර්ෂ්‍යාව හා කුහකකම බවත් ශ්‍රිලංකාවේ විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා පවසයි.
තමා යකඩ ගැහැනියක් බවත්, තමන් තවමත් දික්කසාද නැති බවත් ඇය පැවසුවේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සංවාදයකට එක්වෙමිනි.
