27 C
Colombo
23/02/2025

ක්‍රිකට් තේරීම් කමිටුවට සාමාජිකයන් හයක්-නව සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

Share with your friends :

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇත.
රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, එස්. එච්. යූ කරනයින් සහ තිලකා නිල්මිණි ගුණරත්න අනෙකුත් තේරීම් කමිටු සාමාජිකයින්ය.

Share with your friends :