කොරෝනා වයිරසය අසාදනය වීම නිසා දින කිහිපයක් තිස්සේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් හදිසියේම රෝහල් ගතකර ඇත. ආරක්ෂිත පියවරක් ලෙස රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.
මේ මාසයේ 48 වන වියට පාතබන තෙන්ඩුල්කාර් පවසා ඇත්තේ තමන් නිවසේදී නිරෝධායනය වෙමින් සිටියත්, වෛද්‍ය උපදෙස් මත රෝහලට ඇතුළත් වූ බවයි.
next post