පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ විස්තර ලබා දීම පාර්ලිමේන්තු බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ත්රතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ ඉල්ලේම සිදු කර ඇති අතර එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික විස්තර බව පවසමිනි.
කෙසේ වෙතත් ලොව අනෙකුත් රටවල් බොහොමයක මෙම තොරතුරු ජනතාවට ලබා දීමට අදාළ බලධාරීන් බැඳී සිටින බව සඳහන්ය.
