කොන්ගෝ ජනරජයේ පසුගිය සෙනසුරාදා පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ විපක්ෂයේ අපේක්ෂකයා වන බ්‍රයිස් කොලේලාස් මැතිවරණයට පසු දින කොවිඩ් රෝගයෙන් මිය ගොස් තිබෙනවා, ඒ ඔහු ප්‍රතිකාර සඳහා ගුවන් මගින් ප්‍රංශයට රැගෙන යන අතර තුර ගුවන් යානයේදී.
61 හැවිරිදි බ්‍රයිස් එරට හිටපු අගමැතිවරයෙකුගේ පුත්‍රයෙක්. ඔහු මීට පෙර 2016 එරට ජනාධ්පතිවරණයෙන් දෙවන ස්ථානය දිනාගත්තා
