27 C
Colombo
23/09/2024

උගන්ඩාවේ වනෝද්‍යානයක සිංහයන් හයදෙනෙක් වසදී මරලා

Share with your friends :

උගන්ඩාවේ ක්වීන් එලිසබෙත් ජාතික වනෝද්‍යානයේ සිංහයන් හය දෙනෙකු මිය ගොස් සිටියදී හමුවී තිබේ. මෙම සිංහයන්ට වස ලබාදී ඇතැයි හෙළිවී ඇත. ඊට හේතුව සිංහයන්ගේ දේහ කොටස් අනුභව කිරීමට පැමිණි උකුස්සන්ද මිය ගොස් සිටි නිසාය.මෙසේ මියගොස් ඇත්තේ ගස් නැගීමේ හැකියාව ඇති සිංහයන් පිරිසකි.
මෙම උද්‍යානයේදී 2018 වසරේදී සිංහයන් 11 දෙනෙකුද , 2010 වසරේදී තවත් සිංහයන් පස් දෙනෙකුද මීට පෙර වසදී ඝාතනය කර තිබිණි.

Share with your friends :