2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියානු රජය ඩොනල්ඩ් ට්‍රම්ප් හට උදව් කල බවට හෙළිවී තිබේ. ඇමරිකානු බුද්ධි අංශ මගින් නිකුත් කල වාර්තාවක් මගින් මේ බව හෙළි කර තිබේ.
ජෝ බයිඩන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු රුසියානු බුද්ධි අංශ මගින් ප්‍රචාරය කර ඇති බවද හෙළිවී තිබේ. එසේම බයිඩන් විරෝධී මතවාද ජනතාව අතර පැතිරවීමට රුසියානු බුද්ධි අංශ මාධ්‍ය ආයතන හරහාද කටයුතු කර ති බව හෙළිවී තිබේ.