27 C
Colombo
19/01/2025

ඩොලරයේ අගය ඉහල යයි

Share with your friends :

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (16) රුපියල් 200.06ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එහි ගැනුම් මිල රුපියල් 195.28 ක් ලෙසින් වාර්තාවී තිබේ.
කෙසේ වෙතත් දැනට ඉල්ලුම් කර ඇති විදේශ ණය ලැබෙමින් පවතින අතර ඒ අනුව ඉදිරි දින කීපයතුලදී ඩොලරයේ අගය රුපියල් 185 – 190 ත් අතර ප්‍රමාණයකට පහල වැටෙනු ඇතැයි මුල්‍ය ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසයි.

Share with your friends :