27 C
Colombo
24/11/2024

සමලිංගික විවාහ සඳහා කතෝලික සභාව අවසර ලබා නොදෙන බවට වතිකානුවෙන් නිවේදනයක්

Share with your friends :

සමලිංගික විවාහ සඳහා කතෝලික සභාව ආශීර්වාද නොකරන බවත් ඒ සඳහා අවසරය ලබා නොදෙන බවත් වතිකානුව නිවේදනය කර තිබේ.
කතෝලික සභාවේ එම තීරණය පාප් වහන්සේද අනුමත කර තිබේ.
සමලිංගිකත්වය යම් පුද්ගයකුගේ කැමැත්තක් ලෙසට හඳුන්වා දී ඇති කතෝලික සභාව නමුත් එවැනි විවාහයක් අනුමත කිරීමට ඉඩක් නොමැති බව සඳහන් කර තිබේ.
විවාහයක් සිදු විය යුත්තේ පුරුෂයකු හා කාන්තාවක අතර බවද කතෝලික සභාව පවසා තිබේ.

Share with your friends :