හිටපු ලෝක බොක්සිං මිඩ්ල්වේට් ශුරයෙකු වූ මර්වින් හැග්ලර් මියගොස් තිබේ. මිය යන විට ඔහු 66 වන වියෙහි පසුවිය.
වසර 14 ක් වන ඔහුගේ බොක්සිං ක්‍රීඩා ජීවිතයේ තරග 67 කට තරග කල ඔහු එයින් තරග 62 ක්ම ජයග්‍රහණය කළේය. ඉතිරි පහෙන් දෙකක් ජය පරාජයෙන් තොර වූ අතර ඔහු පරාජය වුයේ තරග දෙකක් පමණි.
