අශෝක් අබේසිංහගේ ප්‍රකාශය තනිකරම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් තමන් ISIS සංවිධානයට උදව් කරල නැති බවත් පවසන ඇවන් ගාර්ඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති
තමා සහාරාන්ව හමුවී නැති බවද තමා අන්තවාදීන්ට ආයුධ ලබා දී හෝ අන්තවාදීන්ට ආයුධ පුහුනුව ලබා දී නැති බවත් කියා සිටී.
එසේම තමන් මම නිරෝධායනය වන ශ්‍රමිකයන්ගෙන් හොරා කා නැති බවද මේජර් නිශ්ශංක සේනාධිපති කියා සිටියේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සංවාදයකට එක්වෙමිනි.