රජය නිර්දේශ කළ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් නිරෝධායනය වීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මේ අනුව ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් රට තුළට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ඒ අනුව, සති 2 කට පෙර සියලු තොරතුරු සමග පූර්ණ අනුමැතියක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ලබාගත යුතු බව එහි සඳහන් ය.
අදාළ මාර්ගෝපදේශන මෙතැනින්