27 C
Colombo
23/02/2025

සිඟිති දියණියගේ හදිසි අසනීප තත්වය නිසා ඇන්ජලෝ මැතිව්ස් හදිසියේ නැවත ශ්‍රීලංකාවට

Share with your friends :

දැනට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස්ට හදිසියේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නට සිදුව තිබේ.
ඔහු තම සිඟිති දියණියගේ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් නැවත පැමිණෙන බව සඳහන්ය.

Share with your friends :