27 C
Colombo
25/09/2024

මෙරට කොවිඩ් මරණ 511 දක්වා ඉහළට

Share with your friends :

මෙරටින් අද දිනයේ තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 511ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම මරණ වාර්තා වුණේ උඩුවිල්, හොරපේ, අකුරණ සහ රාගම යන ප්‍රදේශ වලින්. අද දිනයේ වාර්තාවූ ආසාදිතයින් සංඛ්‍යාව 288ක් වන අතර මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,327ක්.

Share with your friends :