ටැනිසානියාවේ ජනාධිපති ජෝන් මොගොෆුලි කොවිඩ් ආසාදනයවීම නිසා අසාධ්‍ය තත්වයෙන් කෙන්යාවේ රෝහලකට ඇතුලත් කර තිබේ.
ඔහුට හොරෝනා වැලඳිමත් සමග හෘදයාබාධයක්ද ඇතිවී තිබේ.
ඔහු දින 11 ක පමණ කාලයක් තිස්සේ එරට ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බව පැවසේ.
61 හැවිරිදි ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකශ කලේ තම රට කොරෝනාවට එරෙහි සටන ජයගත් බවය.

previous post
next post